Tuesday, July 31, 2012

virus වලින් hidden වුන file නැවත ගමු

ආයුබෝවන් ගොඩක් කාලෙකට පස්සේ තමා blog එකට post එකක් දාන්නේ අද කියල දෙන්න යන්නේ virus ගිහිල්ල hide වුන නැවත යථා තත්වයට පත්කරගන්නේ කොහොමද කියල hide වුන file ගන්නවානම් winrar,winzip වගේ එකකින් ගන්න එපායේ ඒ වගේ එකකින් hide වෙච්ච file ගන්නවා කියන්නේ ටිකක් වෙලා යන වැඩක් නමුත් මම අද දෙන software එකෙන් තප්පර එකකින් hide වුන file නැවත තිබුන ආකාරයටම පෙන්නන්න හදාගන්න පුළුවං මේක software එකක් කීවට software එකක්ම නෙවේ කිලෝබයිට් ගණක එකක් ඒ වුනාට මේක වටිනා කියන දෙයක් මටනම් ඕක 1GB විතර වටිනවා මොකද වෙන කාගේ හරි pen එකක් ගෙනල්ල ගහපුවහම file ටික hide වෙලා මේක දැම්ම ගමන් වැඩේ ගොඩ මේකේ නම තමයි EASY Recover කරන්න තියෙන්නේ hide වුන file තියෙන (penඑක,hard diskඑක ඕනෙම) තැනට copy කරලා paste කරලා ඩබල් click කරන්න දැන් වැඩේ හරි hide වෙලා තියෙන file පෙන්නයි පල්ලහා link එක දාලා තියෙනවා වැදගත් වුනානම් like එකක් දාලාම යන්න
  මෙතන click කරන්න 
write by veenuwanaoka