http://bb5.at/huawei.php?imei=354300020014078 ඔන්න ඕකෙන් තමයි unlock code එක ගන්න පුළුවං ලේසිම විදිය දැන් ඉතින් එක ව කරන්නෙත් නැ
මටත් dongle එකක් unlock කරගන්න ගිහිල්ල unlock code
එක හොයාගන්න බැරුව දගලපු හැටි දන්නා මම තමයි මමත් වැඩේ අතහැරියේ නැ පොඩි google search පාරක් දාලා එහෙම බලනකොට Site එකක් හොයාගන්න පුළුවං උන මේක හොයාගන්න දවස් දෙකක් විතර නොකා නොබී computer එකේම ගත්තකරන්න උනා හරි කොහොම හරි හොයාගත්තනේ
මම පහලින් දාලා තියෙනවා ඒ site එක එකට ගිහිල්ල IMEI අංකය දීල unlock code/flash codeඑක කිසි ගේමක් නැතුව ගන්න පුළුවන්
සමහර Vodafone වල unlock එකත් ගන්න පුළුවන්
site එකට යන්න clik here
post එකෙන් ඔබට ප්‍රයෝජනයක් වුනානම් අපේ facebook page එකට Lick එකක් දාලම යන්න
write by veenuwanaoka
Meka godak wedagat.thank you for post
ReplyDeletethanks kashi
Delete