Download කරගන්න ඕනේ video එක youtube එකෙන් open කරගන්න
දැන් Addresbar එකේ තියෙන Link එක මෙහෙමනේ තියෙන්නේ
www.youtube.com/watch?v=pAkMZXXFYqs&feature=youtu.be
එකේ තියෙන www. එක වෙනුවට ss කියලා ගහලා enter ඔබන්න
ex- ssyoutube.com/watch?v=pAkMZXXFYqs&feature=youtu.be
m.youtube.com/watch?v=pAkMZXXFYqs&feature=youtu.be වෙනුවට ඉහත පරිදි ss කියලා ගහලා enter ඔබන්න
post එකෙන් ඔබට ප්‍රයෝජනයක් වුනානම් අපේ facebook page එකට Lick එකක් දාලම යන්න
write by veenuwanaoka
0 comments:
Post a Comment