Wednesday, September 5, 2012

ඕනෑම Huawei Dongle එකක Unlock code එක හා Flash code

Dongle එකක් unlock කරනවානම් ඉතින්unlock code එක නැතුව කරන්න බැනේ අද කියල දෙන්න යන්නේඕනෑම Huawei Dongle Unlock code එක ලේසියෙන්ම හොයාගන්න පුළුවං විදියක් ගැන

http://bb5.at/huawei.php?imei=354300020014078 ඔන්න ඕකෙන් තමයි unlock code එක ගන්න පුළුවං ලේසිම විදිය දැන් ඉතින් එක ව කරන්නෙත් නැ

මටත් dongle එකක් unlock කරගන්න ගිහිල්ල unlock code
එක හොයාගන්න බැරුව දගලපු හැටි දන්නා මම තමයි මමත් වැඩේ අතහැරියේ නැ පොඩි google  search පාරක්  දාලා එහෙම බලනකොට Site  එකක් හොයාගන්න පුළුවං උන මේක හොයාගන්න දවස් දෙකක් විතර නොකා නොබී computer එකේම ගත්තකරන්න උනා හරි කොහොම හරි හොයාගත්තනේ

 මම පහලින් දාලා තියෙනවා ඒ site එක එකට ගිහිල්ල IMEI අංකය දීල unlock code/flash codeඑක කිසි ගේමක් නැතුව ගන්න පුළුවන්
සමහර  Vodafone වල unlock එකත් ගන්න පුළුවන්

site  එකට යන්න clik here 

post එකෙන්  ඔබට ප්‍රයෝජනයක් වුනානම් අපේ facebook page  එකට Lick එකක් දාලම යන්න 

 write by veenuwanaoka

Saturday, August 4, 2012

YouTube video software නැතුව Download කරමු (computer එකට සහ phone වලට )

අද කියලා දෙන්න යන්නේ software නැතුව YouTube video Download කරන්නේ කොහොමද කියලා මේකෙන් ඕනෙම video කොලිටි එකකට එක බාගන්න පුළුවන් software වලින් එහෙම බැනේ එහෙනම් බලමු කොහොමද කරන්නේ කියලා මේක ඉතින් පොඩි වැඩක්

Download කරගන්න ඕනේ video එක youtube එකෙන් open කරගන්න

දැන්  Addresbar එකේ තියෙන Link එක මෙහෙමනේ තියෙන්නේ
 www.youtube.com/watch?v=pAkMZXXFYqs&feature=youtu.be

 එකේ තියෙන www. එක වෙනුවට ss කියලා ගහලා enter ඔබන්න

ex- ssyoutube.com/watch?v=pAkMZXXFYqs&feature=youtu.be

 එවිට වෙනත් web පිටුවක් open වී video එක download කරගැනීමට හැකියාව ඇත මේ ආකාරයට phone එකෙනුත් video download කරගැනීමට හැකියාව ඇත එහිදී
m.youtube.com/watch?v=pAkMZXXFYqs&feature=youtu.be වෙනුවට ඉහත පරිදි ss කියලා ගහලා enter ඔබන්න

post එකෙන්  ඔබට ප්‍රයෝජනයක් වුනානම් අපේ facebook page  එකට Lick එකක් දාලම යන්න

write by veenuwanaoka 

Tuesday, July 31, 2012

virus වලින් hidden වුන file නැවත ගමු

ආයුබෝවන් ගොඩක් කාලෙකට පස්සේ තමා blog එකට post එකක් දාන්නේ අද කියල දෙන්න යන්නේ virus ගිහිල්ල hide වුන නැවත යථා තත්වයට පත්කරගන්නේ කොහොමද කියල hide වුන file ගන්නවානම් winrar,winzip වගේ එකකින් ගන්න එපායේ ඒ වගේ එකකින් hide වෙච්ච file ගන්නවා කියන්නේ ටිකක් වෙලා යන වැඩක් නමුත් මම අද දෙන software එකෙන් තප්පර එකකින් hide වුන file නැවත තිබුන ආකාරයටම පෙන්නන්න හදාගන්න පුළුවං මේක software එකක් කීවට software එකක්ම නෙවේ කිලෝබයිට් ගණක එකක් ඒ වුනාට මේක වටිනා කියන දෙයක් මටනම් ඕක 1GB විතර වටිනවා මොකද වෙන කාගේ හරි pen එකක් ගෙනල්ල ගහපුවහම file ටික hide වෙලා මේක දැම්ම ගමන් වැඩේ ගොඩ මේකේ නම තමයි EASY Recover කරන්න තියෙන්නේ hide වුන file තියෙන (penඑක,hard diskඑක ඕනෙම) තැනට copy කරලා paste කරලා ඩබල් click කරන්න දැන් වැඩේ හරි hide වෙලා තියෙන file පෙන්නයි පල්ලහා link එක දාලා තියෙනවා වැදගත් වුනානම් like එකක් දාලාම යන්න
  මෙතන click කරන්න 
write by veenuwanaoka 

Friday, April 20, 2012

කොලිටි සවුන්ඩ් අහනවනම් (DFX)


 ඔන්න දෙවෙනි post එකත් අරගෙන අවා මේකෙන් කියලා දෙන්න හිතුවේ සවුන්ඩ් අහන්න නියම software එකක් ගැන මේකෙන් 3D සවුඩ්ස් වුනත් අහන්න පුළුවන් තව ගොඩක් ජාති තියෙනවා ඔය කට්ටිය software එක install කරන්න ඉස්සර computer එකේ තියෙන සින්දුවක් අහල sound කොහොමද කියලා බලන්න   මේකේ පල්ලෙන් දල තියෙන පින්තුරය බලන්නකෝ

මේක වැඩ කරන්නේ windows media player එකට විතරයි  ඔකේ ඔය රතු පාටින් රවුම් කරලා තියෙන්නේ 3D sound දෙන කොටස ඉතින් ඕක free දෙන්නේ නැ 3D sounds එක සල්ලි දීල  තමා ගන්න වෙන්නේ එකට බය වෙන්න දෙයක් නැ ලංකාවේ අපට සල්ලි දීලා ගන්න software එකට හරි යන්න මම මේකට keygen එකකුත් දැම්ම keygen දාපුවහම මේකේ 3D sound වැඩ කරනවා keygen එක දාන විදිය පල්ලෙන් තියෙනවා බලන්න

Extract කරගන්න
DFX Audio Enhancer folder එක open කරන්න



 මෙහි ඇති setup එක install කරගන්න(කළු පාටින් පෙන්න ඇත)


 දැන් DFX.v10.1.Keymaker.Read.Nfo-CORE folder එක open කරන්න ඉන්පසු keygen කියලා icon එකක් ඇති එක open කරගන්න දැන් Generate කියන එක clik කරන්න



දැන් ඉතින් ඔක්කොම හරි දැන් බලන්නකෝ කොහොමද sounds කියලා වෙනසක් තියෙනවා නේද
තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේක බාගන්න link එකක් දෙන්න බැරිවුනානේ  පල්ලේ තියෙනවා link එක
clik here

එහෙනම් තවත් post එකින් හමුවෙමු...................................................


                                                                                                                     write by veenuwanaoka




Wednesday, April 18, 2012

මුණ පෙන්නලා computer එකට log වෙමු


ආයුබෝවන් කට්ටියටම අද තමා පලවෙනි post එක blog එකට  ලියන්නේ  ඉතින් පලවෙනි post එකෙන් කියල දෙන්න යන්නේ windows xp සහිත computer එකකට passworld එක වෙනුවට මුණ පෙන්නලා ලොග් වෙන්නේ කොහොමද කියලා වැඩි කතා ඕනේ නෑ කෙලින්ම වැඩේට බහිමු  මේ සදහා Veriface Recognition කියන software එක තමා ඕනේ කරන්නේ windows vista/ 7  ඒවාට වැඩ  කරන හොද software තියෙනවා  නමුත් ඒවා xp වල වැඩ නෑ මේකට computer එකක් සහ webcam එකක් තිබ්බොත් ඇති


http://www.4shared.com/rar/exaQrVcG/Veriface_Recognition__WindowsX.html
software එක උඩ  තියෙන link එකෙන් download කරලා install කරගන්න install කරාට පසුව පල්ලෙන් දාලා තියෙන විදියට කරන්න

 Next clik කරන්න
1

user account  එකේ passworld එක ලබා දෙන්න passworld එකක් නැත්නම් පහල පියවර අනුගමනය කරන්න

2



Next clik කර පසු ok ඔබන්න
3

  
දැන් අලුත් passworld එකක් දීලා create a passworld clik කරන්න
4
 නැවත passworld එක ගහන්න ඕනේ  
5


දැන් ඉතින් තියෙන්නේ start clik කර වෙබ්කැම් එකට මුණ පෙන්නන එක 
6

 දැන් ඉතින් හරි computer එකට මුණ පෙන්නලා ලොග් වෙන්න පුළුවන්
computer  එක restart කරලා බලන්න
 තවත් පොස්ට් එකකින් හමුවෙමු   

                                                                                                                         write by  veenuwanasoka