Wednesday, April 18, 2012

මුණ පෙන්නලා computer එකට log වෙමු


ආයුබෝවන් කට්ටියටම අද තමා පලවෙනි post එක blog එකට  ලියන්නේ  ඉතින් පලවෙනි post එකෙන් කියල දෙන්න යන්නේ windows xp සහිත computer එකකට passworld එක වෙනුවට මුණ පෙන්නලා ලොග් වෙන්නේ කොහොමද කියලා වැඩි කතා ඕනේ නෑ කෙලින්ම වැඩේට බහිමු  මේ සදහා Veriface Recognition කියන software එක තමා ඕනේ කරන්නේ windows vista/ 7  ඒවාට වැඩ  කරන හොද software තියෙනවා  නමුත් ඒවා xp වල වැඩ නෑ මේකට computer එකක් සහ webcam එකක් තිබ්බොත් ඇති


http://www.4shared.com/rar/exaQrVcG/Veriface_Recognition__WindowsX.html
software එක උඩ  තියෙන link එකෙන් download කරලා install කරගන්න install කරාට පසුව පල්ලෙන් දාලා තියෙන විදියට කරන්න

 Next clik කරන්න
1

user account  එකේ passworld එක ලබා දෙන්න passworld එකක් නැත්නම් පහල පියවර අනුගමනය කරන්න

2



Next clik කර පසු ok ඔබන්න
3

  
දැන් අලුත් passworld එකක් දීලා create a passworld clik කරන්න
4
 නැවත passworld එක ගහන්න ඕනේ  
5


දැන් ඉතින් තියෙන්නේ start clik කර වෙබ්කැම් එකට මුණ පෙන්නන එක 
6

 දැන් ඉතින් හරි computer එකට මුණ පෙන්නලා ලොග් වෙන්න පුළුවන්
computer  එක restart කරලා බලන්න
 තවත් පොස්ට් එකකින් හමුවෙමු   

                                                                                                                         write by  veenuwanasoka

0 comments: