අද මම කියලා දෙන්න යන්නේ අඩු වියදමකින් නිවසේදිම solar pannel එකක් නිවැරදිව සදා ගන්න් ආකාරය ගැන.මට මේ ගැන හොයාගන්න පුලුවන් වුනේ youthube වලින් මේ video එක ලංකාවේ කොල්ලෙක් කරපු එකක්.ඉතා පැහැදිලිව සරලව මුල සිට පියවරෙන් පියවර තියෙනවා.මේක බලපුවහම ඔය ගොල්ලන්ට පැහැදිලි වෙයි.
post එකෙන් ඔබට ප්‍රයෝජනයක් වුනානම් අපේ facebook page එකට Like එකක් දාලම යන්න
write by veenuwanaoka
0 comments:
Post a Comment