Friday, October 11, 2013
ඕනෑම phone එකක් එක click එකෙන් root කරමු
අද කියල දෙන්නෙ android එකක් කරන්නෙ root කොහොමද කියලා.මෙක මට කියල දුන්නෙ Akila කියල මගෙ යාලුවෙක්.ඔහුට පලමුව ස්තුති වෙනවා මොකද මගෙ phone එක root කරගන්න නොහැකිව අවුරුද්දක් විතර එක එක software කෑලි වලින් කරා එත් වැඩක් වුනෙ නැ.මෙකට ගොඩක් software ඔනෙ නෑ එක software එකයි ඔනෙ.එකත් තියෙන්නෙ කොරියන් භාශාවෙන් එ වුනාට බය දෙයක් නෑ රූට් කරන ආකාරය video මගින් පැහැදිලි කරලා තියෙනව. එක click එකෙන් phone එක රූට් වෙනව.
විනඩියෙන් එක රූට් කරගන්න පුලුවම්.මෙහිදි කිසිම විටෙක විදුලිය විසන්දි විමක් නොවිය යුතුය.ups නැත්තම් මෙය කිරිමෙන් වලකින්න.මෙහිදි internet කරල තියන්න මගදි සමහර විට (ඔබගෙ device එක අනුව)මොකක් හරි software එකක් download කරන්නඩ අහයි.එක ඩවුන්ලොඩ් කරන්න එක පොඩි එකක් 500Kb විතර.මම පලමුව සහිත රූට් කරන්න බැලුව windows xp computer එකකින් නමුත් රූට් වුනෙ නැ.ඉන් පසුව windows 8 සහිත laptop එකකින් රූට් කරට පස්සෙ හරි ගියෙ.windows 7 ගැනනම් කොහොමද දන්නෙ නැ.මම කරලා බලපු නැති නිසා.phone එක රූට් වුනනාම් ඉහත පින්තූරෙ ආකාරයට superuser නමින් එකක් තියෙන්න ඔනෙ.samsung,sony,motrola,anycall,htc,alcatel,micromax යන ඔනෙම phone එකක් රූට් කලහැකි බව මෙම එක නිපදවු අය විසින් පවසනවා.අනිත් එකෙන් කොහොමද සින්හල පෙන්නන්න හදන්නෙ කියල දෙන්නම්.අලුත් තොරතුරු ගැන දැනගන්න අපෙ Facebook page එකට like එකක් දාලාම යන්න මම මේ කිසිදු දෙයක වගකීමක් බාර ගන්නේ නම් නැත අවදානම තමා සතුය
එක බලන්න මෙතන click කරන්න - Click here
software එක download කරගැනිමට - click here
Friday, October 4, 2013
Computer Hard Ware පාඩම් මාලාව
අද කට්ටියටම කියලා දෙන්න යන්නෙ නිවසේදිම පරිගණකයක් සදා ගන්නා ආකාරය.කඩෙන් ඕනේ කරන කැලි ටික ගෙන්න විතරයි තියෙන්නේ.මේ ගැන කියලා දෙන පාඨමාලා තියෙනවා ඒවා නිකම් කියල දෙන්නේ නෑ සල්ලි ගන්නවා.නමුත් අපි ඔබට සියලුම දැනුම නොමිලේ ලබා දෙනවා.වීඩියෝ පාඩම් මාලාවක් විදියට තමය තියෙන්නේ පහළින් ටික දලා තියෙනවා
Opera Mini වල සිංහල පෙන්වන්න හදමු
මුලින්ම opera mini නැති කට්ටිය download & install කර ගන්න තියෙන අය ඕනේ නෑ.
Android සදහා download කර ගැනිමට - Click Here
ios සදහා download කර ගැනිමට - Click Here
ඉන් පසුව කරන්න ඔනේ ටික video එකක් විඩියට දලා තියෙනවා එක බලාගෙන කරන්න.සරල පියවර කිහිපයක් තමයි අනුගමනය කරන්න තියෙන්නේ.කියවලා තේරැම්ගන්නවට වඩා යමක් නරඹලා කිරිමෙන් ඔබට පහසු වේ යැයි යන මතය මත එකක් ආකාරයෙන් දිමට අප කණ්ඩායම තීරණය කරා.
video සදහා මෙතනින් පිවිසෙන්න - Click Here
Monday, September 30, 2013
Xperia Phones වල Android OS 100% ක් නිවැරදිව update කරමු
අද post එකනම් speria phone use කරන කට්ටියට තමා ගොඩක් වැදගත් වෙන්නේ.ඔය ගොල්ලන්ගේ phone එකට කිසිම හානියක් නොවන පරිදි 100% ක් නිවැරදිව Android OS එක update කරගන්නේ කොහොමද කියලා.පහත තිබෙන උපාංග අවශ්‍ය වෙනවා.
1.UPS එකක්
2.Internet
3.computer එකක් හෝ laptop එකක්
4.USB cable
ඉහත සදහන් කර ඇති ඒවා තිබෙනම් පමණක් ඔබට කිසිදු ගැටලුවකින් තොරව කරගත හැක.මෙහිදි Dsktop computer එකක් හාවිතා කරනවනම් හොදින් වැඩකරන UPS තිබිම අනිවාර්්‍ය වේ.Laptop එකක් හාවිතා කරනවනම් බැටරිය 100% ආරෝපණය කරගන්න.Android Os එක විමේදි කිසිම විටෙක විදුලිය විසන්ධි නොවිය යුතය.ඉන් පසු පහත පියවරවල් අනුගමනය කරන්න.
1.sony pc companion softwere එක download කර install කරගන්න. DOWNLOAD - Click Here
2.දුරකථනයේ බැටරිය 100% ආරෝපණය කර USB Cable එක මගින් පරිගණකයට සම්බන්ධ කර ගන්න.
3.sony pc companion softwere එක open කර ගන්න.
4.මද වේලාවකින් පෙන්නුම් කරයි.
5.update යන්න Click කරන්න.
ඉන්පසු කිරිමට ඇති පියවරවල් software මගින් පෙන්නුම් කරයි.එම පියවරවල් නිවැරදිව අනුගමනය කිරිමෙන් 100% ක් නිවැරදිව update කරගත හැක.පහත ඇති Video එක නැරඹිමෙන් තවත් පැහැදිලි වේ.
watch this video - Click Here
1.UPS එකක්
2.Internet
3.computer එකක් හෝ laptop එකක්
4.USB cable
ඉහත සදහන් කර ඇති ඒවා තිබෙනම් පමණක් ඔබට කිසිදු ගැටලුවකින් තොරව කරගත හැක.මෙහිදි Dsktop computer එකක් හාවිතා කරනවනම් හොදින් වැඩකරන UPS තිබිම අනිවාර්්‍ය වේ.Laptop එකක් හාවිතා කරනවනම් බැටරිය 100% ආරෝපණය කරගන්න.Android Os එක විමේදි කිසිම විටෙක විදුලිය විසන්ධි නොවිය යුතය.ඉන් පසු පහත පියවරවල් අනුගමනය කරන්න.
1.sony pc companion softwere එක download කර install කරගන්න. DOWNLOAD - Click Here
2.දුරකථනයේ බැටරිය 100% ආරෝපණය කර USB Cable එක මගින් පරිගණකයට සම්බන්ධ කර ගන්න.
3.sony pc companion softwere එක open කර ගන්න.
4.මද වේලාවකින් පෙන්නුම් කරයි.
5.update යන්න Click කරන්න.
ඉන්පසු කිරිමට ඇති පියවරවල් software මගින් පෙන්නුම් කරයි.එම පියවරවල් නිවැරදිව අනුගමනය කිරිමෙන් 100% ක් නිවැරදිව update කරගත හැක.පහත ඇති Video එක නැරඹිමෙන් තවත් පැහැදිලි වේ.
watch this video - Click Here
Tuesday, September 24, 2013
Avast internet security සමග key එකක් නොමිලේ!!!!
අද කට්ටියටම දෙන්න යන්නේ Avast vitus gard එක නොමිලේ.මේ සමග දෙන Key එකේ කිසිම Virus එකක් මෙහි නැතිබව 100% විශ්වාසයෙන් කියනවා.වෙන එවා වගේ crack කිරිලි එවා මේවා මොනවත් ඕනේ නෑ Key එක කෙලින්ම දෙන්න තියෙන්නෙ.Key එක ස්ථාපනය කරන ආකාරය Video එකක් මගින් පැහැදිලි කරලා තියෙනවා පහලින්.video එකත් සමග key එක ඇති එතනින් download කරගන්න.මතක ඇතව පලමුව trail virsion එක install කර අන්තර්ඡාල සම්බන්ධතාව විසන්ධි කර key එක ලබා දෙන්න.ගැටලුවක් ආවොත් comment එකකින් අහන්න
avast internet security trial version - Click here
key download - Click here
avast internet security trial version - Click here
key download - Click here
Saturday, September 14, 2013
නිවසේදිම solar pannel එකක් හදමු
අද මම කියලා දෙන්න යන්නේ අඩු වියදමකින් නිවසේදිම solar pannel එකක් නිවැරදිව සදා ගන්න් ආකාරය ගැන.මට මේ ගැන හොයාගන්න පුලුවන් වුනේ youthube වලින් මේ video එක ලංකාවේ කොල්ලෙක් කරපු එකක්.ඉතා පැහැදිලිව සරලව මුල සිට පියවරෙන් පියවර තියෙනවා.මේක බලපුවහම ඔය ගොල්ලන්ට පැහැදිලි වෙයි.
post එකෙන් ඔබට ප්‍රයෝජනයක් වුනානම් අපේ facebook page එකට Like එකක් දාලම යන්න
write by veenuwanaoka
Subscribe to:
Comments (Atom)



