අද post එකනම් speria phone use කරන කට්ටියට තමා ගොඩක් වැදගත් වෙන්නේ.ඔය ගොල්ලන්ගේ phone එකට කිසිම හානියක් නොවන පරිදි 100% ක් නිවැරදිව Android OS එක update කරගන්නේ කොහොමද කියලා.පහත තිබෙන උපාංග අවශ්‍ය වෙනවා.
1.UPS එකක්
2.Internet
3.computer එකක් හෝ laptop එකක්
4.USB cable
ඉහත සදහන් කර ඇති ඒවා තිබෙනම් පමණක් ඔබට කිසිදු ගැටලුවකින් තොරව කරගත හැක.මෙහිදි Dsktop computer එකක් හාවිතා කරනවනම් හොදින් වැඩකරන UPS තිබිම අනිවාර්්‍ය වේ.Laptop එකක් හාවිතා කරනවනම් බැටරිය 100% ආරෝපණය කරගන්න.Android Os එක විමේදි කිසිම විටෙක විදුලිය විසන්ධි නොවිය යුතය.ඉන් පසු පහත පියවරවල් අනුගමනය කරන්න.
1.sony pc companion softwere එක download කර install කරගන්න. DOWNLOAD - Click Here
2.දුරකථනයේ බැටරිය 100% ආරෝපණය කර USB Cable එක මගින් පරිගණකයට සම්බන්ධ කර ගන්න.
3.sony pc companion softwere එක open කර ගන්න.
4.මද වේලාවකින් පෙන්නුම් කරයි.
5.update යන්න Click කරන්න.
ඉන්පසු කිරිමට ඇති පියවරවල් software මගින් පෙන්නුම් කරයි.එම පියවරවල් නිවැරදිව අනුගමනය කිරිමෙන් 100% ක් නිවැරදිව update කරගත හැක.පහත ඇති Video එක නැරඹිමෙන් තවත් පැහැදිලි වේ.
watch this video - Click Here

0 comments:
Post a Comment