Monday, September 30, 2013

Xperia Phones වල Android OS 100% ක් නිවැරදිව update කරමු

අද post එකනම් speria phone use කරන කට්ටියට තමා ගොඩක් වැදගත් වෙන්නේ.ඔය ගොල්ලන්ගේ phone එකට කිසිම හානියක්  නොවන පරිදි 100% ක් නිවැරදිව Android OS එක update කරගන්නේ කොහොමද කියලා.පහත තිබෙන උපාංග අවශ්‍ය වෙනවා.
1.UPS එකක්
2.Internet
3.computer එකක් හෝ laptop එකක්
4.USB cable
                                                     ඉහත සදහන් කර ඇති ඒවා තිබෙනම් පමණක් ඔබට කිසිදු ගැටලුවකින් තොරව කරගත හැක.මෙහිදි Dsktop computer එකක් හාවිතා කරනවනම් හොදින් වැඩකරන UPS තිබිම අනිවාර්්‍ය වේ.Laptop එකක් හාවිතා කරනවනම් බැටරිය 100% ආරෝපණය කරගන්න.Android Os එක විමේදි කිසිම විටෙක විදුලිය විසන්ධි නොවිය යුතය.ඉන් පසු පහත පියවරවල් අනුගමනය කරන්න.

1.sony pc companion softwere එක download කර install කරගන්න. DOWNLOAD - Click Here
2.දුරකථනයේ බැටරිය 100% ආරෝපණය කර USB Cable එක මගින් පරිගණකයට සම්බන්ධ කර ගන්න.
3.sony pc companion softwere එක open කර ගන්න.
4.මද වේලාවකින් පෙන්නුම් කරයි.
5.update යන්න Click කරන්න.
                                                ඉන්පසු කිරිමට ඇති පියවරවල් software මගින් පෙන්නුම් කරයි.එම පියවරවල් නිවැරදිව අනුගමනය කිරිමෙන්  100% ක් නිවැරදිව update කරගත හැක.පහත ඇති Video එක නැරඹිමෙන් තවත් පැහැදිලි වේ.

watch this video - Click Here









Tuesday, September 24, 2013

Avast internet security සමග key එකක් නොමිලේ!!!!

අද කට්ටියටම දෙන්න යන්නේ Avast vitus gard එක නොමිලේ.මේ සමග දෙන Key එකේ කිසිම Virus එකක් මෙහි නැතිබව 100% විශ්වාසයෙන් කියනවා.වෙන එවා වගේ crack කිරිලි එවා මේවා මොනවත් ඕනේ නෑ Key එක කෙලින්ම දෙන්න තියෙන්නෙ.Key එක ස්ථාපනය කරන ආකාරය Video එකක් මගින් පැහැදිලි කරලා තියෙනවා පහලින්.video එකත් සමග key එක ඇති එතනින් download කරගන්න.මතක ඇතව පලමුව trail virsion එක install කර අන්තර්ඡාල සම්බන්ධතාව විසන්ධි කර key එක ලබා දෙන්න.ගැටලුවක් ආවොත් comment එකකින් අහන්න


avast internet security trial version - Click here




key download - Click here



Saturday, September 14, 2013

නිවසේදිම solar pannel එකක් හදමු



අද මම කියලා දෙන්න යන්නේ අඩු වියදමකින් නිවසේදිම solar pannel එකක් නිවැරදිව සදා ගන්න් ආකාරය ගැන.මට මේ ගැන හොයාගන්න පුලුවන් වුනේ youthube වලින් මේ video එක ලංකාවේ කොල්ලෙක් කරපු එකක්.ඉතා පැහැදිලිව සරලව මුල සිට පියවරෙන් පියවර තියෙනවා.මේක බලපුවහම ඔය ගොල්ලන්ට පැහැදිලි වෙයි.


post එකෙන්  ඔබට ප්‍රයෝජනයක් වුනානම් අපේ facebook page  එකට Like එකක් දාලම යන්න 


 write by veenuwanaoka